News

අක්කරපත්තුව ප්‍රදේශයේ මීරා ඕඩෙයි ඇළට වැටී වයස අවුරුදු 02ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම දරුවා වතුර මත පාවෙමින් සිටියදී ...
ධාරානිපාත වර්ෂාව සහ හදිසි ගංවතුර හේතුවෙන් පාකිස්තානයේ පුද්ගලයින් 111 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ...
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ 'රූ සිරි' නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ ...
ඉන්දුනීසියාව මත පැනවූ 32%ක අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 19%ක් දක්වා පහත හෙළීමට අමෙරිකාව තීරණය කර තිබේ. සිය ටෘෘත් සෝෂල් සමාජ ...
ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං, ඉන්දියාවේ දී මෝටර් රථයක ගැටීමෙන් ...
ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහයකයා ලෙසද කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong  මහතා පවසයි ...
ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ විද්‍යුත් මෝටර් රථ ඉන්දියාවේ නිල වශයෙන් දියත් කිරීම මුම්බායිහිදී ඊයේ (15) සිදුවුණි ...
රුසියාවේ විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මැදපෙරදිග සහ යුක්‍රේනයේ තත්ත්වය පිළිබඳව එලෙස සාකච්ඡා කර ඇති බවය.
සටන් විරාම නිවේදනයෙන් පසු සිරියාවේ ස්වයිඩා ඩෲස් නගරයේ ගැටුම් යළි ආරම්භ වේ. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු දකුණු ඩෲස් නගරයේ සිරියානු රජයේ හමුදා සහ ප්‍රාදේශීය ඩෲස් සටන්කරුවන් අතර ...
බැංකොක් සිට ඉන්දියාව හරහා මෙරටට ගෙන්වනු ලැබු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළ රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ ...
බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි සම්මානිත ඉන්දීය සිනමාකරුවෙක් වන සත්‍යජිත් රායිගේ පවුලේ මහ ගෙදර කඩා ඉවත් කිරීමට බංගලාදේශය රජය සැලසුම් කිරීමත් සමඟ ඒ පිළිබඳ ඉන්දියාවේ අවධානය යොමුව තිබේ ...
දිවයිනේ ස්ථාන දෙකක සිදුවූ මාර්ග රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තිබේ. ඊයේ (15) දින රාත්‍රී කාලයේ කැකිරාව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී කැකිරාව සිට අනුරාධපුර දෙසට ...